kriptbooks logo

We are running a beta version of KriptBooks. Please report issues you encounter to support@kathuwaraya.com

මෙලන්කෝලියා

Picture of the author

Biographies and Autobiographies

PUBLISHER

Kawya Senanayake

මෙලන්කෝලියා

Kawya Senanayake

සිත් ගැහැටවලින් වැසී ගිය ලොවක, තරුණියක් සැනසීමේ පරිසමාප්තිය සොයන්නේ එය ඇගේ ගැලවීම යැයි විශ්වාස කරමිනි. මරණයට පවා ඇයව බැඳ තබන හැඟීම් නිවා දැමිය නොහැකි බව අඟවමින් ඇගේ දිනපොත රාගික හැඟුම් කුණාටුවක් හෙළිදරව් කරයි. සැඟවුණු ගංගාවක කෙඳිරිලි අතරින් ඇගේ ආත්මය මතුවන්නේ රහස් හා නොකියූ සත්‍යයන් සමඟිනි. ඇගේ පාපොච්ඡාරණයන්ට දිරි දෙන තවත් එක් ජීවියෙක් ද ඈ සමග ඇගේ අඳුරු යථාර්ථයේ සැරිසරන කල්හි ඇගේ පැවැත්ම නිර්වචනය කරන ගැඹුරු වේදනාවෙන් සහ නිශ්ශබ්දතාවයෙන් හැඩගැසුණු අනාගතයක් එක් අයකු ඉදිරියේ දිග හැරේ.